අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන් වැලි මහා සෑරදුන් වන්දනා මාන කිරීමට පැමිණෙන ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීමේ උත්තම පූජා සත්කාරයක් ජූලි මස 6 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී මළුවේදී පැවැත්විණි .
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ...