Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව
Relief Service පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ authority   
2017 ජූලි 03 වෙනි සදුදා, 09:49
There are no translations available.

ගං වතුරෙන් විපතට පත් ජනතාවට සමෘද්ධියෙන් මුළුතැන්ගේ උපකරණ කට්ටල.

 

අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාවට රුපියල් 4000ක් පමන වටිනා මුළුතැන්ගේ උපකරණ කට්ටල 1250 ක් බෙදා දුන්නේය.

 

අමාත්‍යවරයා නියෝජනය කරමින් ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා කහදූව මහා විහාරයේදී මෙම උපකරණ බෙදා දීමට එක්වූ අතර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන් මෙම කටයුත්තට සහය දුන්හ.

 

 

සමෘද්ධි මුළුතැන්ගේ උපකරණ සහන මලු බෙදාදීම රෑකඩහේන සණස ශාලාවේදී හා පිණිකහන පංසල අසල ශාලාවේදීත් පැවැත්විය.

 

Click Display Photo Gallery

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූලි 03 වෙනි සදුදා, 09:54