Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව
නවතම චක්‍රලේඛ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ authority   
2015 අප්‍රේල් 17 වෙනි සිකුරාදා, 15:36

අංකය චක්‍රලේකය දිනය චක්‍රලේක අංකය භාගත කරන්න
01 සමෘද්ධි ආදර්ශ ගෙවතු සංවර්ධන වැඩසටහන -2018 2018.07.19
  • ආකෘතිය
02 සමෘද්ධි සහනාධාරලාභින් සවිබලගැන්වීම -2018 කාර්යය සාධනය පදනම් කරගත් සැලසුම්කරණය 2018.07.19 2018/07
03 කේෂ්ත්‍ර භාර රාජකාරි නිරත සමෘද්ධි සංවර්ධන නිලදාරීන් සඳහා වාර්ෂිකව රු. 1500/-ක ලිපිද්‍රව්‍ය ලබා දීම 2018.07.19 2018/09
04 බැංකු සාමාජිකයින්ට එල්.පී. ගෑස් පහසුකම ලබා ගැනීමට ණය මුදලක් ලබා දීම 2018.07.11 2017/05
05 සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන 2018/2020 2018.07.11
  • අාවරණ ලිපිය
  • ඇමුණුම්

* සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති සතු අරමුදල් රාජ්‍ය බැංකුවල ආයෝජනය කිරීම හා ඒ සම්බන්ධ විධානයන් (2018.07.02)

*  සමෘද්ධි සහනාධාර සඳහා සුදුසුකම් පවුලක් තේරීමේ හා ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදය (2018.06.20)
සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා වලිය -2019

* සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන වැඩසටහන 2018 (සංශෝධනය) (2018/10-1)

* සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ සමෘද්ධි සිප්දොරශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම -2018 /2020 අධ්‍යයන වර්ෂය

 

* සමෘද්ධි සහනාධාර වැඩසටහන (2018.05.28)

* ජීවනෝපාය චක්‍රීය අරමුදල නෝපාය චක්‍රීය අරමුදල (2018.05.11)

* සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා බැංකු සමිති සතු අරමුදල් රාජ්‍ය බැංකු වල ආයෝජනය කිරීමට හා ඒ සම්බන්ධ විධානයන් (2018-04-24) 2018/08

* සමෘද්ධි ආදර්ශ ගෙවතු සංවර්ධන වැඩසටහන - හොඳම ගොවි ගෙදර තේරීම- 2018 (සංශෝධන) (2018.03.14)

* The Enterprise Development Programme 2018 (2018/02)

*. ගිණුම් උපදෙස් හා මුල්‍ය පාලනය පිළිබඳ බලතල පැවරීම 2018

* සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන වැඩසටහන - 2018/10 (2018.04.02)

*"අපේකම රැකගනිමු - ඉතුරුමට මග කියමු" සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමීව, ඉතුරුම් ප්‍රවර්ධන හා අළුත් අවුරුදු උත්සව වැඩසටහන - 2018 (2018.03.27) -සංශෝධනය

* "කැකුළු" ළමා සමාජ සංස්කෘතික තරගාවලිය (2018)

* සමෘද්ධි සනාධාරලාභීන් සවිබලගැන්වීම - 2018

* සමෘද්ධි ආදර්ශ ගෙවතු සංවර්ධන වැඩසටහන - හොඳම ගොවි ගෙදර තේරීම- 2018 (2018.03.14)

*. සමෘද්ධි සමාජ සංවර්ධන හා පරිසර වැඩසටටහන - 2018

චක්‍රලේඛය

Small and medium scale Development Programme Circular (2018)

* සමෘද්ධි ප්‍රජාමල බැංකු ඇගයීම හා ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන - 2017 (2018.03.08)

සමෘද්ධි ප්‍රජාමුල සංවිධාන හා සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වීම හා ලියාපදිංචිය අළුත් කිරීම.

*"අපේකම රැකගනිමු - ඉතුරුමට මග කියමු" සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමීව, ඉතුරුම් ප්‍රවර්ධන හා අළුත් අවුරුදු උත්සව වැඩසටහන - 2018 (2018.02.07)- සංශෝධනය

* "Diriyamatha" Savings promotion (2018)

* 2018 වර්ෂයේ ක්ෂුද්‍ර‍ මූල්‍ය අංශය මගින් සමෘද්ධි ප්‍ර‍ජාමූල බැංකු මට්ටමින් ලා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා සමෘද්ධි සහනාධාර ලබන පවුල් සවිබල ගැන්වීම ( 2018 - 2020)

* සමෘද්ධි බැංකු වල පවත්වාගෙන යන සාමාජික තැන්පතු ගිණුම් සඳහා ගිණුම් අංක ලබාදීම.2018.02.19

*   අනිවාර්ය ඉතිරි කිරීම් තැන්පතු ගිණුම්හි තැන්පතු මුදල් නිදහස් කිරීමේ බලතල පැවරීම.

*"අපේකම රැකගනිමු - ඉතුරුමට මග කියමු" සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමීව, ඉතුරුම් ප්‍රවර්ධන හා අළුත් අවුරුදු උත්සව වැඩසටහන - 2018 (2018.02.07)

 

mages/cercular/IT_Unit/letter head new samurdhi 01.pdf

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූලි 19 වෙනි බ්‍රහස්පතින්දා, 14:36